Blog Archive පටුන (ඊතල ක්ලික් කර මාතෘකා බලන්න)

Saturday 16 April 2011

මයික්‍රොකොන්ට්‍රාලර් PIC microcontroller

1. My frist ASM ප්‍රතම ඒ ඒස් එම් පයිල් එක

මයික්‍රොකොන්ට්‍රොලය microcontroller


මා ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනය ආරඹම්භකල මුල් කාලයෙදි වැනි මයික්‍රොපෙසෙසර් පිලිබද අධ්‍යනය කලද පසුකාලයෙදි මයික්‍රොකෙන්ට්‍රෝල් භාවිතය පැමිනුනි
මයික්‍රොපොසෙසරයක් හා මයික්‍රොකොන්ට්‍රොලයක් අතර වෙනස කුමක්ද?
මයික්‍රොපොසෙසරයක් භාවිතයෙදි අප එයින් යම් කර්යක් ඉටුකරගැනිමෙදි එනම් ප්‍රොගැම් එකක්ක්‍රියාකිරිමෙදි හෝ ප්‍රොගෑමි එක ලිවිම සදහා ප්‍රොසෙසරයට පිටතින් රුම් ඉන්පුටි අවුටිපුටි ඩිවයිස් පෝටි සවිකරගත යුතුයි
නමුත් මයික්‍රොකෙන්ට්‍රොලයක ඉන්පුටි අවුටිපුට් පෝටි රුමි ප්‍රොගැමි කිරිමෙ පහසුකමි අනලොග් ඩඡිටෙල් ආදි පහසුකමි අභ්‍යන්තරයේ ම අඩංගු අයිසි එකකි


වවිධ නිෂ්පාදන සමාගමි විසින් විවිධාකාරයේ පහසුකම් වලින් යුත් මයික්‍රොන්ට්‍රොලර් නිපදවයි


මා මෙහිදි විග්‍රහ කිරිමට බලාපොරොත්තුවන්නේ මයික්‍රොචිප්(MicroChip) සමාගම මගින් නිෂ්පාදිත ප්‍රොග්‍රැමබල් ඉන්ටෆේස් කොන්ට්‍රොලර් යන නමින් හදුන්වන මයිකොන්ට්‍රොලර් (Programmable Interface Controller) යන කෙටි යෙදුමෙන් හදුන්වන පික්මයික්‍රො කොන්ට්‍රොලර් (PIC Micro controller) යන ප්‍රචලිතනමින් හදුන්වන ප්‍රොග්‍රැමි කලහැකි උපකරනයයි





තවම නිර්මාය වෙමින් පවති

1 comment: