Blog Archive පටුන (ඊතල ක්ලික් කර මාතෘකා බලන්න)

Wednesday 21 January 2015

නව අදහස් හා මතවාද idea srilanka


1.රට ගොඩනගමු



           1ආයතනවල කාර්තුවකට වරක් පමන සෙවකයින්ගෙන් ම අයතනය ගැන නිදහස් වර්තාවක් ලබගැනිම සුදුසු වෙයි අයතනයේ කාර්යක්ෂමතාව ඉහල නැංවිමෙ අදහස් හා සිදුවන වන්චා දුෂන ගැන එකිනෙකාට ඇති අදහස් රහසේ නමුත් නොපැකිලිව දැන්විමෙ හැකියාව මෙමගින් ලැඛෙ මෙ සදහා සැපයිය යුත්තේ ලිව්මට කොල කිපයක් හ හා ඒවා බහාලිමට පෙට්යක් පමනක් උවත් එමගින් අයතනයේ ඉදිරි ගමන කර්්‍යක්ෂමතාවට ලොකු බලසපැමක් කරනු ඇත   සැගවුනු හොදම අදහසට සුදුසුම දෙය කුමක්ද යන්න සොයාගැනිමටත් එය ඉතා උපකාරි ව්යහැක.

2.තාකෂනික නව අදහස්

          1 දෘඩ තැට් සදහා අයුබොවන් කිමට කාලය දැන් පැමින ඇත දත්ත සුරක්ෂිතව තැන්පත් කිරිම සදහා මෙමරි චිප් වලටද අමතරව පරමානු හා සෛලවලද ඇති හැකියාවන් පිලිබද සොයා බැලිය යුත‍ුයි


3අධ්‍යපනය

                 1 අධ්‍යපනය බිත්ති  සිමා මායිම් වලට කොටු නොවුනු හිර නොවුනු පුලුල්ව ව්සිරැනු නිදහස් හා ව්වෘත සුවපහසු අධ්‍යපනයක් වියයුතුයි   සිසුන් කිපදෙනෙක් ව්ශ්වවිද්‍යලයක බ්ත්ති හතරකට කොටුකරන් ඔහුගේ දැනුම ඔවුන් කිපදෙනාව දැනුවත් කිරිමට පමනක් සිමා කිරිම ම දකින්නේ එක්කරා අපරාදක් ලෙසයි දෙයක් වටහා ගතහැකි පෙුායෝගික දැනුමෙන් අනුන දැනුම  පිපාසිතයන්ගෙන් පිරැන රටක මෙයද නිදහස් අධ්‍යපනය 



1 comment:

  1. ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. එහෙත් මෙවැනි වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමේදී එය වඩාත් ආකර්ශනියව ඉදිරිපත් කිරීමද වැදගත් ය. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete